මේ තියෙන්නේ උදාහරණ.
from https://community.devexpress.com/blogs/theonewith/image_5B7093CA.png |
දෙයක් කියන්න තියෙනවා WPF කියන්නේ ටිකක් කට්ටක් කන්න ඕන Subject එකක්, ඉගෙන ගන්න වගේම වැඩ දාන්නත්. WinForms වල වගේ නෙවේයි WPF තියෙන්නේ මූලික UI Controls විතරයි අනිත් ඒවා අපිම හදාගන්න ඕන.. ඉතිං WinForms වල වගේ නෙවේයි WPF වලදි අපිට පුළුවන් අපි කැමති විදිහේ UI Controls හදාගන්න.
WPF වලින් වැඩ කරන්න Microsoft Visual Studio විතරක් මදි Microsoft Expression Blend 4 කියන application එකත් ඕන වෙනවා.. Microsoft Visual Studio 2012 වලදි නම් Blend එක Visual Studio එක්කම bundel කරලා ආවේ..
WPF කියද්දිිම තව ඕන වෙන දෙයක් තමයි MVVM - Model-View-ViewModel (ඔව්... MVC වගේ තමයි පොඩ්ඩයි වෙනස්) ඒ ගැනත් මම ඉදිරි ලිපි වල කියන්න බලාපොරොත්තු වෙනවා....
(2009 දී WPF එලියට එන්නේ තව තුන්දෙනෙක් එක්ක. එ් WCF, WF සහ CardSpace.NET. මම මේ බිලොග් එකේදිම WCF හා WF ගැනත් කියල දෙන්න බලාපොරත්තු වෙනවා..)
No comments:
Post a Comment